You are on page 1of 1

තනි පද

වචන කිහිපයක් වවනුවට වයදිය හැකි තනි වචන තනි පද නම් වේ.
උ ා :- අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමී

1) මාස ද ොළහක් ඉක්ම යාම - සංවත්සරය


2) තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමියා
3) දිවි ඇති තාක් - යාවජීව
4) වැඩිම ප්රතමාණය - උපරිම
5) දකදළහි ගුණ සලකන - කෘතදේදී
6) කළ ගුණ දනොසලකන - අකෘතඥ
7) එම කාලයට අයත් - තත්කාලීන
8) සුළු කාලයකට අයත් - තාවකාලික
9) ද ොදහෝ දුර සිතා මතා කටයුතු කරන - දූර ර්ශී
10) ඉදේ ක්රිායාකරන - ස්වයංක්රී්ය
11) ද දකන් ද දිය හැකි සංඛ්යාා - ඉරට්දට්
12) ද දකන් ද දිය දනොහැකි සංඛ්යාා - ඔත්දත්
13) අඳුර වැටී රෑ ද ෝදවන දවලාව - දගොම්මන
14) දනත් පිනවන - දනත්කලු
15) සිත් පිනවන - සිත්කලු
16) කන් පිනවන - කන්කලු
17) ජනතාව අඩු - ජනශූනා
18) දමරටට දගන එන - ආනයන
19) දමරටින් විදේශවලට යවන - අපනයන
20) ඇඳුම් මසන්නා - සන්නාලියා

You might also like